Siripa karuna смотреть последние обновления за сегодня на .
We started the hike by kuruwita route and got down by nallathanni road sripadaya ශ්‍රීපාදකරුණා Siripa karunawa 2022 with details hatton rathnapura Adams Peak vlog12 🤍 FOLLOW ME IN.. TikTok 🤍 🤍 #srilankavlog #adamspeak #srilanka
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි ප්‍රධාන කඳුවැටියක් වන "සමනල කන්ද" කේතු හැඩැති කන්දකි. උච්චතම ස්ථානයේ උස මීටර 2215 කි. සිරිපා අඩවියේ භූමි ප්‍රමාණය හෙක්ටයාර 22380 ක් පමණ වේ. සිරිපා අඩවිය 1940 ඔක්තෝබර් 25 වැනිදා අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ශ්‍රී ලංකාවේ තෙවන උසම කන්දයි. රත්නපුරය හා නුවරඑළිය යන දිසාවන්ට මැදිව පිහිටා තිබේ. මෙම පූජනීය ස්ථානය සිංහල බෞද්ධයන්ගේ වසර 2500 කට අධික ලිඛීත ඉතිහාස කතා ප්‍රවෘර්තින් තුල මේ පිළිබදව මනාව සදහන් වේ. සම්මා සම්බුදු බුදු පියානන් වහන්සේ දෙවන වර නාගදීපයට වැඩි අවස්ථාවේ මණිඅක්ඛ්ත නාරජුන් කළ ආරාධනයට අනුව පන්සියයක් භික්ෂූන් පිරිවරා කැලණියට වැඩමවා දහම් දෙසා ,සමන් දෙවියන්ගේ ඇරයුමෙන් සමනල කදු මතට වැඩමවාකොට වාම සිරිපා පත්මය පිහිටුවා වන සේක . ☸☸☸☸☸☸☸☸ යං නං ම දාය නදියා පුලිනේච තීරේ යං සච්ච බද්ධ ගිරිකේ සුමනාච ලග්ගේ යං තද්ද යොනක පුරේ මුනිනොච පාදං තං පාද ලාංඡන මහං සිරසා නමාමි ! 🙏🙏🙏 සම්බුදු සිරිපා වන්දනා කිරීමට යන සැදැහැවතුන් පසු කළ යුතු ස්ථාන කීපයකි. මකර තොරණ, ශීත ගඟුල, අහස් ගව්ව, හැර මිටි පාන, ඉදිකටුපාන, ගෙත්තම්පාන, ධර්මරාජගල, ගෝන තැන්න, ඇහැතු කණුව, මහගිරි දඹය, සිරිපා මළුව හා සිරිපා පද්මය හා දොලොස් මහේ පහන ආදියයි. සිරිපා මළුවට යන බැතිමත්හු සම්බුඳු සිරිපා වන්දනයෙන් පසු තමන් ගිය වාර ගණන අනුව ඝණ්ටාව නාද කිරීමට මහත් උනන්දුවක් දක්වති. එසේම හිරු සේවය නැරඹීමටද කවුරුත් දක්වන්නේ මහත් උනන්දුවකි. සමනල අඩවියේ වාර්ෂික වර්ෂාපතන සාමාන්‍ය මිලිමීටර් 5000 කි. වසරේ මාස හයක් පුරාවට ඉතා හොඳ වර්ෂාපතනයක් මෙහි පවතී. නිරිතදිග මෝසම පවතින මැයි - ජුනි - ජුලි මාසවලදී වැඩිම වර්ෂාපතනය සමනල අඩවියට ලැබේ. දෙසැම්බර් - ජනවාරි - පෙබරවාරි දක්‌වා ලැබෙන ඊසාන දිග මෝසමේදී ලැබෙන වර්ෂාපතනය ඉතා අඩුය. එබැවින් කාලගුණික බාධා මෙම සමයේදී අවම බැවින් ශ්‍රීපාද වන්දනා සමය උඳුවප් පොහොයෙන් ආරම්භව වෙසක් පොහොය දක්‌වා පවතී. නිරිතදිග මෝසම් සමයේදී ගණ, තද මිහිදුම් පතනයක්‌ද සමනල අඩවියට තිබේ. මෙනිසා මෙම සමයේදී අධික සීත දේශගුණයක් සමනල අඩවියෙන් හා ශ්‍රීපාද මළුවෙන් වාර්තාවේ. මෙහි වාර්ෂික උෂ්ණත්ව සාමාන්‍ය සෙන්ටි්‍රග්‍රේඩ් අංශක 15 කි. එහෙත් මැයි - ජුනි - ජූලි සමයේදී අංශක - 5-10 දක්‌වා වුවද උෂ්ණත්වය පහළ බැසිය ☸ ඒ භගවත් අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ වාම ශ්‍රී පද්මයට,ශ්‍රී පා කමලට මාගේ නමස්කාරය වේවා...!!! ☸උතුම් ශ්‍රී පාද පද්මයේ අනුහසින් මටත් , ඔබ සියලුම දෙනාටත් සෙත් වේවා.....!!!
#fusionMusic #theComeBack #theArtOfSimpleModeMusic Vocals: Samanala | Prasad | Chathuri Lyrics: Tharaka Athaudahetti Music: Samanala Athaudahetti Visual Concept: Nirmana Rathnayake
තුන්සරසරණේ කවි - Purana Thunsarana Kavi පුරාණ තුන්සරණේ කවි සහිත සිරිපා වරුණ #Alawathure#Kavibana# #Damnada#TV#Alawathura#Haliyadde#අලවතුරේ_කවිබණ# #Alawathure sanvada kavibana#අලවතුරේ සංවාද කවිබණ# නවතම වීඩියෝ නැරඹීමට අපව SUBSCRIBE කර LIKE දමා සීනුව නාද කරන්න... සංවාද කවිබණ දේශනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක රාජකීය පණ්ඩිත පූජ්‍යපාද හලියද්දේ ධම්මපීති ස්වාමින් වහන්සේ සමඟින් පිළියන්දල සර් ජෝන් කොතලාවල මහ විද්‍යාලයේ සහකාර විදුහල්පති තැන්පත් කාව්‍ය විශාරද අලවතුරේ විජිත අභයවික්‍රම කිවිඳුන් (TV Derana, FM Derana, Swarnawahini Amadahara, Hiru tv, ITN Doramadalawa) Damnada TV 🤍facebook.com/dhammapeethihimi. Alawathure wijitha Abhaya wikkrama Media Director - Kevin Kalhara Dissanayake contact Number - 0715382009
අවාරයේ සිරිපා කරුණාව අවසාන දිනය... කලබලයකින් තොර වූ බත්තලු ඔයේ දිය දහරාව සොදුරු ගීතයක හඩ මවමින්, මේ සුමිහිරි උදෑසන සංගීතවත් කරයි. එයටම ගැලපෙන පරිදි කූඩාරමට වැටෙනා පිනි බිංදු තාලය අල්ලනු ලබයි. රාත්‍රිය පුරා පැවති කුඩා වර්ශාව මේ වන විට අවසන්ව තිබිණි. "කට්ටිය තේ ටික ගන්න ඇවිල්ලා.. ගෙනල්ල දෙන්න බෑ.." ලොකු පීරිස් කූඩාරම තුල සිටම කෑ ගැසුවේ පාන්දර හතරේ සිට අප කණ්ඩායම අවදි කිරීමට ගත් උත්සාහයේ ජයග්‍රහණය සනිටුහන් කරවමිණි. කූඩාරම් දොරින් පිටතට පැමිණීම, අධි ශීතකරණයකට අත පොවන්නාක් මෙනි. කෙසේ වෙතත් පාන්දරින් ගමන් ඇරඹීම සිදු කල යුතු නිසාවෙන් වරින් වර එකිනෙකා පැමිණ ලොකු පීරිස්ලාගේ කූඩාරමෙන් තමාට හිමි තේ කෝප්පය ලබා ගෙන පානය කලේ සීතල අකා මකා කර ගනු පිණිසයි. වේලාව පහ පමණ වන විට අප රැදී සිටි කූඩාරම් සියල්ල නැවතත් අකුලාගෙන, බත්තලු ඔයෙන් මූණ කට සෝදා ගෙන සූදානම් වූයේ මේ දුශ්කර ගමනේ සොදුරුතම ඉසව්වට ගමන් කිරීමටයි. බත්තුලු ඔය හරහා වනාන්තරයේ අනෙක් අන්තයට ගමන් කල අප නැවතත් ගොඩ බට වූයේ, ගස් වැල් වලින් පරිපූර්ණ වූ උදෑසන මීදුමෙන් වැසී ගත් වනාන්තරයටයි. බත්තුලු ඔයෙන් පසු හමුවන ඒකාකාරී කඳු මුදුන් කිහිපය තරණය කිරීම ඉතා දුශ්කර කාර්යයක් වූ බව කිව යුතුය. කුඩා දිය දහරා කිහිපයක් සහ කඳු මුදුන් කිහිපයක් තරණය කිරීමෙන් අනතුරුව හමු වූයේ තවත් දිය පහරකි. එතැන සිට දිස් වන සිරිපා ඉම! නෙත් සතන් වශී කරවන සුලු දසුනක් විය. මීදුම් වලල්ලකින් වැසී ගත් සමනොල කඳු මුදුන වෙහෙස නිවන ඔසුවක් බදු ය. පියවර ඉක්මන් කල අප කඩිමුඩියේ නැග ගියේ හරියාකාර මංපෙතක් නොමැති ලඳු කැලෑවෙන් වසා ගත් විශාල දුර්ඝයකි. සියලුම ශාක තෙත් වී තිබූ අතර අප හැද සිටි ඇදුම් පැලදුම් සහ බූට් සපත්තු සියල්ල තෙත් කර දැමීමට ගත වූයේ ඉතා කුඩා වේලාවකි. පැයක පමණ කඳු තරණයකින් අනතුරුව අප හට සමනොල කන්දේ එක් අන්තයක මධ්‍යයට පැමිණීමට හැකි විය.අඩි තුන හතරකට නොඅඩු ශාක හැරෙන්නට ඇත්තේ සුන්දර හරිත පැහැ කඳු පල්ලමකි. එහි තැනින් තැනට පා තබමින් ඉහලට නැගීම දුශ්කර වුවත්, ඈතින් පේන වලාකුළු සිඹිනා කඳු වලල්ල වෙහෙස නිවන සුව දසුනකි. කුණු දිය පව්වත්, බෑන සමනොලත් අතරින් අවශේෂ කඳු වලින් වට වූ ගවර විල තැන්නත්, ඉහල ගාට්මෝර් දිය ඇල්ලත් මේ වන විට අප දෙස බලා සිටින්නාක් වැනිය. මෙසේ යම් දුරක් ඉහලට ගමන් කිරීමෙන් අනතුරුව හමු වන්නේ රත්නපුර පලාබද්දල මාර්ගයේ පියගැටපෙළයි. ඇහැළ කණුවට මදක් පහලට වන්නට මහගිරිදඹය මැද කොටසට එකතු වූයේ දින තුනකට පසු හමු වූ පළමු සිමෙන්ති පඩියට පා තබමිනි. එතැන් සිට සුදු ඇදුමින් සැරසී ආගමික වතාවත් සිදු කොට සිරිපා ඉම දක්වා ගමන් කලේ,අවාරයේ ඇති සොදුරු හුදකලා සුන්දරත්වය අත්විදිමිනි. අප ගමන ආරම්භයේ සිට පැවති වර්ශාව අකා මකා වී ගොස් සුන්දර හිරු කිරණකින් සිරිපා ඉම වසා ගත්තේ අවට පරිසරය ඒකාලෝකමත් කරවමිණි. සීතල වූ පඩිපෙල් මත පා වහනින් තොර වූ පාද තබමින් මහගිරිදඹය පසුකොට, අප ගොඩ බට වූයේ සිරිපා ඉම මුදුනතටයි. සොදුරු පාරාදීසයක් බදු වූ අවාරයේ සිරිපා ඉම මනසට භාවනාවක් වැනිය. පැයකට අධික කාලයක් උඩ මළුවේ ගත කල අප සිරිපා පියුම වැද පුදා ගෙන නැවතත් පහලට කරුණා කිරීම ආරම්භ කලේ සිරිපා කරුණා කිරීමට අප තෝරාගත් දුරින් වැඩිම සහ දුශ්කරතම වූ මූක්කුවත්ත මාර්ගයට නැවතත් ගොඩබට වෙමිනි. සිරිපා මලුවේ සිට නැවතත් මූක්කුවත්ත ගම්මානය දක්වා පැමිණි ගමන අප කණ්ඩායමට කිසි දිනක අමතක නොවන ගමනක් වනු ඇත. පාන්දර පහට ආරම්භ කල පා ගමන රාත්‍රි අට පසු වන තුරුත් සිදු කිරීමට සිදුවීම, මේ ගමනේ මතකය තව තවත් අප හදවත් තුල සදාකාලිකවම සොදුරු මතකයක් ලෙස සටහන් වීමට හේතු සාධක විය. නැවත මෙවැනිම චාරිකාවකින් හමු වන තුරු සමු ගනිමු. රූප රචනාව අද දහවල් දොලහ හමාරට. මේ වැස්සෙ කෝපි කෝප්පෙකුත් හදාගෙන ලෑස්ති වෙමු රූප රචනාව නරඹන්න. ආයුබෝවන් මම දිනේෂ්. ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖ Instagram - 🤍 Tik tok - 🤍tiktok.com/🤍dinesh_a_pathum ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖ මෙබදුම වූ සංචාර කිහිපයක් ලකේගල තරණය - 🤍 හදපාන් ඇල්ල සොයා - 🤍 කතරගම පාද යාත්‍රාව - 🤍 කටුසු කොන්ද, සැගව ඇති නුවර - 🤍 ලංකාවේ පාරාදීසයන් සොයා - 🤍 නුවරගල තරණය - 🤍 බලාන (ආදිතමයන්ගේ ගල් ලෙන් සොයා) Part one - 🤍 Part two - 🤍 අවාරයේ මහ වනාන්තරය මැදින් - 🤍 DAP production
ශ්‍රීපාද කන්ද සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කදුකර ප්‍රදේශයේ පිහිටා ඇත.ශ්‍රීපාදස්ථානය බෞද්ධ යන්ගේ පූජනීය වන්දනා ස්ථානයකි. Adam's Peak is a 2,243 m (7,359 ft) tall conical mountain located in central Sri Lanka. It is well known for the Sri Pada (Sinhala: ශ්‍රී පාද), i.e., "sacred footprint", a 1.8 m (5 ft 11 in) rock formation near the summit, which in Buddhist tradition is held to be the footprint of the Buddha - FOLLOW ME IN.. TikTok 🤍 Facebook 🤍 Insta 🤍 - Video footage recorded by gopro hero 10, enjoy and leave a thumbs up and comment.. thank you. for more detailed video 🤍 #Siripadaya #gopro #hike
ශ්‍රීපාද කන්ද සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කදුකර ප්‍රදේශයේ පිහිටා ඇත. එය මීටර 2243ක් පමණ උසය. ශ්‍රීපාදස්ථානය බෞද්ධ යන්ගේ පූජනීය වන්දනා ස්ථානයකි. other video Kandy cty tour :- 🤍
Siripade 2023 | උත්තම සිරිපා කරුණාව | hatton - nallathnniya road 🤍travelwithchamath #siripade #sripadaya #sripadaya 2023 #adamspeak 2023 full discription video #sripadaya in srilanka #adamspeak #sripadaya travel #travel with chamath travel vlog Sri Pada Adam’s Peak, mountain in southwestern Sri Lanka. It is 7,559 feet (2,304 metres) high and located 11 miles (18 km) northeast of Ratnapura, the capital of Sabaragamuwa province. It is well known for the Sri Pada (Sinhala for “Sacred Footprint”), a hollow that is 67 inches (170 cm) long and 18 inches (46 cm) wide and resembles the print of a human foot. The Sri Pada is venerated by Buddhists, Hindus, Christians, and Muslims. Many pilgrims of all faiths visit the peak every year. Adam’s Peak is not the tallest mountain in Sri Lanka (that honour belongs to Pidurutalagala), but it stands above the surrounding range, and its conical shape gives it the appearance of a pyramid. The region surrounding Adam’s Peak is a tropical rainforest and includes the Peak Wilderness Sanctuary, created as a conservation zone in 1940. It is home to an elephant population isolated from the lowlands by the tea estates surrounding the sanctuary. Three major rivers of Sri Lanka—the Kelani, the Walawe, and the Kalu—originate at Adam’s Peak. The peak is composed of gneiss rock and is known for being rich in garnets, rubies, and sapphires. The mountain is also known as Mount Malaya in Buddhist sources, particularly the Mahayana Lankavatara Sutra, which states that the Buddha preached this sutra on top of the mountain. According to this sutra, the mountain was the abode of Rāvanā, overlord of the Raskshasas and ruler of Laṅkā.[5][6] Other names in Sanskrit sources include Mount Lanka, Ratnagiri (Mountain of Gems), Malayagiri (Mount Malaya) or Mount Rohana.[7] The mountain is also seen as the abode of the deity Saman and also goes by various names associated with this, including Sumanakūta (Sumana's Mountain) and Samanalakanda
Siripa Karunawa|සිරිපා කරුණාව හැටන් නල්ලතන්නිය මාර්ගය මාර්ගය ඔස්සේ|Adam's Peak |Sri Padaya|Travel|travel blog|රත්නපුර රජ මාවත|Sri Lanka|Mountains in Sri Lanka #සිරිපා කරුණාව #Adam's Peak #Siripa karunawa #TRENDING Sri Padaya kodu wandanaea|සිරිපා අඩවියේ අදටත් සිදුවන හාස්කම් තිබේ|Sri Padaya Adaviya Sri Lanka - Sri Pada|උත්තම ශ්‍රී පාද කරුණාව|කෝඩුකාරයන් දැනගෙන යා යුතු ශ්‍රීපාද වන්දනාව|Tha Sri Pada Journey|Sri Padaya - Adam's Peak|Samanala Landa|අසිරිමත් ශ්‍රීපාදය|Sri Pada Kodu wandanaea|සුමන සමන් දෙවියන්ගේ අඩවිය like shere comments subscribe කරන්න. ස්තූතියි සිරිපා කරුණාව සිදු කළ හැකි ගමන් මාර්ග ප්‍රධාන මාර්ග තුන හැටන් නල්ලතන්නිය හරහා වැටී ඇති මාර්ගය (කි.මි. 07ක් පමණ) රත්නපුර සිරිපාගම ශ්‍රී පලාබද්දල මාර්ගය (කි.මි. 12ක් පමණ) කුරුවිට එරත්න මාර්ගය (කි.මි 15 පමණ) අතුරු මාර්ග තුන දැරණියගල මාලිබොඩ මාර්ගය (අතර මගදී කුරුවිට එරත්න මාර්ගයට එකතු වේ) දෙහෙනකන්ද මූක්කුවත්ත මාර්ගය (මෙයත් අතර මගදී කුරුවිට එරත්න මාර්ගයට එකතු වේ) මරේවත්ත හෙවත් රාජමලේ පාර ( හැටන් නල්ලතන්නිය මාර්ගයේ ඇහැල කණුව අසලදී හැටන් පාරට එකතු වේ) 🌻පළවෙනි වතාවට ශ්‍රීපාද වන්දනාවේ යන අයෙක් (කෝඩූ කාරයෙක්) ශ්‍රී පාදය කරුණා කරන විට දැන ගතයුතු කරුණු සහ අවශ්‍ය දේවල් 🌻 සුදුරෙදී මීටරයක් 🌻කහ වතුරෙන් සෝදාගත් පඬුරු 🌻පඬුරු ගැටගැසීමට රෙදි 🌻ඉදිකටු නූල් බෝල 🌻විටකන හුනු පැකට් එකක් 🌻තෙල් මල් හඳුන්කූරු 🌻🌸🌹හොඳින් මතක තබාගන්න ඔබ මේ යන්නට සැරසෙන්නේ කා බී විනෝද වන ගමනක් නොව, ඔබ යන්නේ සමන් දෙවියන්ගේ අඩවියේ වැඩ සිටින සිරිපාද පත්මය වැඳ පුදාගැනීමට බව, ඔබ මුලින්ම සිරිපා කරුණා කරන අයෙක් නම් රත්නපුර පලාබත්ගල මාර්ගය භාවිතා කරන්න. කෝඩු කෙනෙක් ශ්‍රී පාදය කරුණා කරන විට කිරීමට චාරිත්‍ර වාරිත්‍ර ඇත. ඒවා කිරීමට ඇති සැබෑ ස්ථානයන් ඇත්තේ, ශ්‍රී පාදයට යෑමට මුලින්ම සොයාගත් පලාබත්දල මාර්ගයේය. අනෙකුත් මාර්ගවල ඇත්තේ සංකේතාත්මක ස්ථාන ය. 🌻ඔබ මුලින්ම කරුණා කරනවා නම් දවස් තුනක්වත් පේවී වන්දනාවේ යෙදෙන්න. මෙය ඉතා පැරණි චාරිත්‍රයක් වේ. සමන් දෙවියන්ගේ බැල්ම ආරක්ෂාව ශ්‍රී පාද අඩවියෙහි පවතින නිසා ඔබ පේවී යන්නේ නම් එය ඔබට වඩා හොඳය. එය ඔබගේ සිතටද සැනසීමකි. ඔබව වැන්දීමට චාරිත්‍ර දන්නා නඩේ ගුරෙක් සිටී නම් ඔහුත් සමග කරුණාවේ යෙදෙන්න. 🌻පලාබත්දල මාර්ගයේ ගමන් කරන විට කෝඩුකාරයා ට මුලින්ම හමුවන්නේ පලාබත්දල රජමහා විහාරයයි. ඔබ විහාරයට ගොස් පන්සිල් සමාදන් වී විහාරයේ ඇති සමන් දේවාලයට ගොස් කපු මහතා ලවා පඬුරු ගැටගසා ගැනීමට වගබලා ගන්න. 🌻සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි කියා සිරිපා කරුණා කිරීමට පටන්ගන්න. ඒ යන ගමනේදී වචාල කියවීම් ඕපාදූප සහ අවකැපෙන වචන කියා කට වරද්දාගන්න එපා. 🌻ලිහිනිහෙල අම්බලමට ඉහළින් ඇති ස්ථානයට පඬුරු දමා පන්සිල් ගෙන කරුණ කරන්න. ඉහළින් හමුවන ලිහිණිහෙල අසලට ගොස් ලිහිනි අක්කේ කියා ලිහිනි අක්කාට කතා කර ගමන නැවත පටන් ගන්න. 🌻කටුකිතුල වංගුව දානශාලාවේ ගිමන් හැර එතනටද පඬුරු දමා ඉහළට කරුණා කරන්න. කලුඟගේ අාරම්භක ස්ථානයෙන් ඉහළට කරුණා කරන කෝඩුකාරයාට ඊළඟට හමුවන්නේ ගෙත්තම් පානයි. 🌻බුදුරජාණන් වහන්සේ සිරිපා පියුම තැබීමට යන අවස්ථාවේ උන්වහන්සේගේ සිවුර ඉරී එය මැසූ ස්ථානය ලෙස ගෙත්තම් පාන හඳුන්වයි. එය සිහිපත් වීමට කෝඩූ කාරයන් ගෙත්තම් කීරීමේ චාරිත්‍රය ගෙත්තම් පානේදී සිදුකරයි. මුලින්ම ඉදිකටුවට නූල ඇමිනීම කෝඩු කාරයා විසින් සිඳුකළ යුතුය. ඉන්පසු ඔබ ගෙන ආ සුදුරෙදි යාරය කරට දමා ඒ හරහා නූලක් ඇදීම කරන්නේ නඩේ ගුරාය. එවිට ඔහු ගෙත්තම් කවියක් කියයි ඉන්පසු ඔබද ගෙත්තම් කවිය කිව යුතුය. 🌻ගෙත්ම්පානට මුණිරජු වැඩලා තෙලිසන් දිවිසන් ආසන කරලා ඉදිකටු නූලුත් ගෙන සපයාලා ගෙත්තම් කර මුණිරජ පිටුපාලා ඉන්පසු නූල සුදුරෙද්ද හරහා ඇද එය කෝඩු කාරයාගේ අතට දෙනු ලබයි. එවිට කෝඩුකාරයා ගෙත්න්පානේ නූලිපන්දුව ඇද එහි රැඳවීම සිඳුකරයි. මෙය කෝඩු කෙනෙකුට සිරිපා වන්දනා වේ ඇති ප්‍රධාන චාරිත්‍රයකි. ඉන්පසු සුදු පිරුවටය නවා බෑගයේ දමා නැවත කරුණාවේ යෙදෙන්න. 🌻ගෙත්ම්පානෙන් පසුව ඔබට හමුවන්නේ ධර්මරාජ ගල් පර්වතයයි. කෝඩු කාරයන් විසින් මෙම ගලෙහි පඩි ගණන් කිරීම සිඳුකරයි. 🌻ධර්ම රාජගල තරණය කර ටික දුරක් යනවිට සිත ගඟුල හමුවන අතර කොඩූ කාරයන් අනිවාර්යයෙන් මේ ස්ථානයේ නා පිරිසිදු වී සුදු ඇඳුමෙන් සැරසිය යුතුය. 🌻පිරුවට ඇඳගත් කෝඩුකාරයාට මීළඟට හමුවන්නේ හැරමිටි පානයි එම ස්ථානයට ශ්‍රී පාද කන්ද මැනවින් පෙනෙන අතර දුර සිට සිරිපා වන්දනාව මෙම ස්ථානයේදී සිදුකළ හැක. 🌻හැරමිටි පානෙන් පසුව කොඩූකාරයාට ගල් වංගෙඩිය හමුවෙයි. එය තුළට පඩුරුදමා ඉහළට කරුණා කිරීමද චාරිත්‍රයකි. 🌻ශ්‍රී පාදයේ වන්දනාවේ යෙදෙන කෝඩු ඇතුලු සියලු දෙනා තොරණ් බැද පිළිගැනීමට සාදා ඇති මකර තොරණ මී ලඟට හමුවේ. එහිද පන්සිල් ගෙන සමන් දෙවියන් වැඳ කරුණා කිරීම සිදුකළ යුතුය. 🌻ඉන්පසු මෑල්ල මල කඳුර ආඩියාමල තැන්න පසුකර ශ්‍රී පාද කන්දට පිවිසෙන කෝඩුකාරයා මහගිරිදඹ පසු කිරීමෙන් පසුව ඇහැල කනුවට ලඟා වන අතර එහිදී පන්සිල් ගෙන හුනුටිකක් ඇඟිල්ලට ගෙන "මා ඉතාමත් යහපත්ව මත්ද්‍රව්‍යවලින් තොරව සිරිපා කරුණා කරන බවට පොරොන්දු වී " කනුවෙහි හුනු ගා නළල ගැසිය යුතුය. 🌻ඇහැල කනුව චාරිත්‍රයෙන් පසුව අහස් ගව්ව තරණය කර මලුවට පිවිසෙන කෝඩු කාරයා මල් හඳුන්කූරු පූජාකර පත්මය වැදීමට යා යුතුය. එහිදී නඩේ ගුරා විසින් කෝඩු කාරයා ගෙත්තම් කර ගෙන ආ සුදු පිරුවටය පත්මයෙහි එලා ඒ මත කෝඩු කාරයාගේ නළල ගැසීම සිදුකරයි. ඉන්පසු කෝඩු කාරයා එක්වරක් ඝණ්ඨාරය නාද කර මා බුදුරජාණන් වන්සේගේ සිරිපා කරුණා කලා යැයි සිතා සතුටු වී බුද්ධාලම්බණ ප්‍රීතිය පල කළ හැකිය. 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻 ඔබ සැමට තෙරුවන් සරණයි. ශ්‍රී සුමන සමන් දෙවි පිහිටයි.
Pirith And Bana was chanted by Lord Buddha to bless the human beings from evil power around the home environment. The power of Pirith comes from its sounds and the meaning. The word piritha came out from the Pali word pariththa. There are number of pirith in Buddhism. All of them includes the great qualities of Lord Buddha and the value of his teachings. However, some of them includes positive messages to the society. Mostly, the importance of treating well to your parents, value of generosity and positive results of good deeds are among them. සංසාරයේ සැරි සරන සත්ත්වයාට උතුම් වූ ශ්‍රී සද්ධර්මය හමුවන්නේ කලාතුරකිනි එවැනි ධර්මයක් අසන්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි දහම් කරුණු ජීවිතයට ළඟා කර ගැනීමට උත්සාහ කරන ඔබට මෙම youtube channel එක ඉතාම වැදගත් වනු ඇත 🌱🌿☘️🍀🎍🪴🎋🍂🍂🌹 ජීවිතේ නිවැරදිව තේරුම් ගැනීමට දහම් කරුණු ජීවිතයට ළඟා කර ගැනීමට අපගේ youtube channel එක subcribe කර අපිත් එක්ක එකතු වන්න ❤️🧡💛💚💙💜🖤🤍🤎 උතුම් වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට ඔබ සියලු දෙනාටම හැකි වේවා මේ ආත්ම භාවයේදීම සද්ධර්මය අවබෝධ කර ගැනීමටත් මේ ධර්මය ඇසීමෙ පින්කම්සං හේතු වාසනා වේවා No opyright infringement intended. Fair use. Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. If any of the clips or pictures are yours and you would like them removed, please email me at dskawi23🤍gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you. ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️ පුරාණ තුන්සරණේ කවි අතීතයේ මිනිසුන් සිරිපාද කන්ද නගින විට තුන් සරණේ කවි කියමින් සිරිපාද වන්දනාව කිරීමට ගොස් ඇත වර්තමානයේ ද බොහෝ දෙනකු සිරිපාද වන්දනාව කිරීමට යන විට තුන්සරණේ ගී කියමින් යන අයුරු දක්නට තිබේ මෙම තුන් සරණේ කවි “පුරාණ තුන්සරණය“ කවි පොතෙන් උපුටා ගන්නා ලද්දකි. බුද්ධන් සරනේ සිරස දරාගෙණ දම්මන් සරණේ සිත පහදාගෙණ ඔබට තෙරුවන් සරණයි ගන් සරණේ සිවුරු දරාගෙණ ඉඤ්ඤයි තුන් සරණේ අදහාගෙන පෙරයම බුද්ධන් සරණේ ගඤ්ඤයි මද්දිම දම්මන් සරණේ ගඤ්ඤයි අලුයම සංගන් සරණේ ගඤ්ඤයි තුන්යමටම තුන් සරණේ ගඤ්ඤයි කකුසඳ කෝනාගම වෙර මුනිවර කාශ්‍යප ගෞතම මුනිඳු අදර කර සමන් පතිනි ගණ දෙවිඳුනි ඉසිවර දමන් ඉවත ඇති වරදක් දුරු කර සමන් පතිනි ගණ දෙවිඳුන් නුවනේ ගමන් කලට සැතපෙන වැනි පවනේ දමන් වරද දුටුවත් දෙවි රජුනේ කියමි මදක් කවි බණ තුන්සරණේ අවුරුදු හාරසියයකට අධික කාලයක සිට මෙරට බෞද්ධ ජනකාය අතර අතිශයින් ම සම්භාවිත ව පැවති භක්ති කාව්‍යාවලිය වූ කලී ‘තුන්සරණය’ යි. මෙම කවි පොත පුරාණ තුන්සරණය යන නමින් හඳුන්වා තිබීමෙන් ම එහි පෞරාණිකභාවය ගැන හැඟීමක් ඇති කරගත හැකි ය. පද්‍ය එකසිය තිහකින් යුතු වූ මේ පද්‍යාවලිය රචනා කර ඇත්තේ බුද්ධ, ධම්ම, සංඝ යන ත‍්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ වර්ණනා කිරීම සඳහා ය. අපේ පැරණි ධර්ම කාව්‍ය සාහිත්‍යයට ඇතුළත් ග‍්‍රන්ථ රචනා කළ කතුවරුන්ගේ අභිප‍්‍රාය වූයේ හුදී ජනයා තුළ තෙරුවන කෙරෙහි ප‍්‍රසාද සංවේගය ජනනය කිරීම පිණිස තම නිර්මාණ පරිශ‍්‍රමය කැප කිරීම යි. එහෙයින් ඔවුහු තමන්ගේ නාමය එම කාව්‍ය කෘතීන්හි ඇතුළත් කිරීමට උත්සුක නො වූහ. ‘පුරාණ තුන්සරණය’ රචනා කළ කවියා ද තම නම එම කෘතියට ඇතුළත් නො කළේ ය. ලෝක ශාසන උභයාර්ථ සිද්ධිය ම පැතූ පෙර කවීන් සේ ම ඔහු ද ගරු නම්, කිත් පැසසුම් අපේක්‍ෂා නො කළ නිහතමානී කවියෙක් විය. එහෙත් ඔහුගේ වතගොත බිඳක් හෝ තුන්සරණය කාව්‍යයේ ඇතුළත් ව තිබීම වැදගත් කොට සැලකිය හැක්කේ, යසෝදරාවත, දෙව්දත් කතාව, වෙස්සන්තර කාව්‍යය වැනි මෙබඳු නිර්මාණ බිහි කළ ජනකවි පරපුර සාමාන්‍ය ගැමි ජනකාය අතරින් ම පහළ වූ බවට ඉන් ඉඟියක් ලැබෙන හෙයිනි. තුන්සරණය කවි පොත ලියා ඇත්තේ සෙංකඩගල පුරවරයෙහි විකුම් තෙද බල යුත් සිංහල රජ කෙනෙකු රාජ්‍යය විචාළ සමයෙක බැව් එහි පස්වැනි හා හයවැනි කවි දෙකින් කියැවේ. විකුම් ජය තෙද බල උතුම් මහ රජ වාසල නමින් සෙංකඩ ගල වෙනින් නුවරක් ඇද්ද ලක් තුළ
පුරාණ තුන්සරණේ කවි සහිත සිරිපා වරුණ | Deegala Piyadassi Thero දෙහිවල කරගම්පිටිය ශ්‍රී මේධංකර විහාරාධිපති ශාසන කීර්ති ශ්‍රී කාව්‍ය විශාරද පූජ්‍ය දීගල පියදස්සි හිමි. © ALL RIGHTS RECEIVED BY DEEGALA PIYADASSI THERO
Camping With Wife. This is for our #04 vlog Siripa karunawa palabadgala raja mawatha haraha 2022/12/08 We are sri lankan camping couple welcome to our channel we are create a camping and travel vlog. join with us how to camping in sri lanka Camping With Wife thanks for watching my videos don't forget subscribe my channel thank you again Also find me on instagram:http::🤍 Also find me on Facebook:🤍 01.00 - Trailor 02.58 - Bus Ride 04.27 - Sri palabaddala raja maha viharaya 07.14 - breakfast 09.11 - Lihini hela 13.10 - Kalu gage arambaya 14.48 - Geththampana 15.22 - Darmaraja gala 16.38 - Makara thorana ,Sri wivekaramaya temple 21.05 - Ahala kanuwa 22.00 - Hulan kapolla ,mahagiridamba 24.11 - Uda maluwa 25.18 - Dinner 26.30 - siripa maluwa wadima 29.13 - pahalata karuna kirima #Campingwithwife #sripadaya #srilanka video tool kit sony as300 action camera adobe premier pro cc2018
මොන බාධකය ආවත් අයියගෙයි මගෙයි බාරේ කොහොමහරු උඩමළුවට ගෙනියනවා කියලා හිතුවා තට්ට තනියම අවාරේ සිරිපා කරුණා කරපු අවුරුදු 26 පුංචි කෙල්ල පළමුවරට මාධ්‍යට කිව්ව කතාව Shanuli Nilnayani Sripada Tour _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ Contact Us : (+94)77 564 0607 (Nilame) Email : nilameinfo🤍gmail.com Subcribe To Our Channel : 🤍 Find Us On Facebook : 🤍 OUR TOOLKIT - - - - - - - - - • Canon M50 Mirror less Camera • Canon 15-45mm Lens • Yunteng VCT-998RM Video Tripod • Panasonic Electret Condenser Microphone • Boya Dual Omni-Directional Lavalier Mic • Boya WM4 Digital Wireless Microphone - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - Thanks for watching My videos..!!! - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - #Nilame #Sripada_Tour #Shanuli_Nilnayani
සිත නිවන කවි බණ | Sitha Niwana Kavi Bana 🤍KaviBanaSriLanka 👁️⌚ Chapters ⌚👁️ 00:00 - Intro 00:08 - Siripa Waruna | Kavi Bana 44:04 - End Screen සිරිපා වරුණ | අලවතුරේ විජිතවංශ කිවිඳුන් Siripa Waruna | Alawathure Wijithawansha Kivindun Sirilak Kaleena Kavi Bana සිරිලක් කාලීන කවිබණ ➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖ Music Credits: Youtube Audio Library - 🤍 ➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖ Photo Credit - 🤍pexels.com | 🤍pixabay.com ➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖ Thanks you for watching the video! 🙏Please like👍🏻 comment ✍️and share👉👁 with your loved❤️ones . ➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖ IF YOU LIKE PLEASE SUBSCRIBE US & CONNECTED WITH US FOR NEW UPDATES. අපගේ අලුත්ම වීඩියෝ නැරඹීම සඳහා දැන්ම අපගේ යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. ➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖✨➖ ⬇️⬇️⬇️ Related Tags ⬇️⬇️⬇️ #Siripa_Waruna #සිරිපා_වරුණ #Alawathure_Wijithawansha_Kivindun #අලවතුරේ_විජිතවංශ_කිවිඳුන් #කවි_බණ #kavi_bana #kavi_bana_sinhala #kavibana #kavibanasinhala
Awaraye Siripa Karunawa... Ratnapura, Palabaddala Road. 2022.10.09
බුධ්ධාන් සරණේ සිරස දරා ගෙන .......// ධම්මං සරණේ සිත පහදා ගෙන.......// සංඝං සරණේ සිව්රු දරා ගෙන.......// එන්නයී සරණේ අදහා ගෙන.......// සීත ගගුලේදී අද පේවෙනවා එතැනදී සමහරු පඬුරු බදිනවා කෝඩු කාරයෝ ඉස්සර වෙනවා සමන් දෙවිදුනී අප රැක දෙනවා සරණයී සරණයී බුධ්ධo සරණයී..........// සරණයී සරණයී ධම්මං සරණයී..........// සරණයී සරණයී සංඝං සරණයී..........// සරණයී සරණයී මේතුo සරණයී..........//
#sandagalathenna,#offseaonsiripada,#travelsrilanka,#travel,#traveltime Adam's Peak is a 2,243 m (7,359 ft) tall conical mountain located in central Sri Lanka. It is well known for the Sri Pada, i.e., "sacred footprint", a 1.8 m (5 ft 11 in) rock formation near the summit, which in Buddhist tradition is held to be the footprint of the Buddha, in Hindu tradition that of Hanuman or Shiva and in some Islamic and Christian tradition that of Adam, or that of St. Thomas
Hello friends this video is about වයසට හරියන්න සිරිපා කරුණා කරපු අපේ එකා🙏🙏 sripadaya Adams peak Siripa krunawa සිරිපා කරුණාව 2022 This video include වයසට හරියන්න සිරිපා කරුණා කරපු අපේ එකා🙏🙏 sripadaya Adams peak Siripa krunawa සිරිපා කරුණාව 2022 My other videos Dolukanda : 🤍 Pinnawla elephant orphanage : 🤍 Yapahuwa kingdom : 🤍 Bentota : 🤍 Riverston : 🤍 🤍 Key words : adams peak,adams peak sri lanka,siripa karunawa,hiking adams peak,aware siripa karunawa,samanala kanda,sri lanka,සිරිපා කරුණාව,sripadaya in sri lanka,sri padaya,sripada vandana,sripada,sri padasthanaya,siripade,siripada wandanawa,siripade wandawanna song My social media platforms Facebook - 🤍 If you like my channel like share comment subscribe #shorts #adams_peak #sripadaya
Disclaimer: This is a news report. All images, Audios or Videos are using for reference purposes only. අවාරේ තණියම සිරිපා කරුණා කළ තරුණිය කිව්ව අදහගන්නවත් බැරි කතාව. For copyright matters plase contac as at : efm632274🤍gmail.com
ශ්‍රී ලංකාවෙ පලවෙනි වතාවට ගේම් එකක් ඇතුලෙ සිරිපා කරුණාවක්! All donations during this stream go towards Sri Pada. 🤍 The B Gang Discord: 🤍 #SunquickBiBiසිරිපාවන්දනා #ManiYaStreams
Watch Sinhala Teledramas, Music Video Download & get more updates... Visit our website :- 🤍 Watch Live webCast :- 🤍 Join our Facebook Fanpage :- 🤍 Google+ Page :- 🤍 Follow US twitter :- 🤍 Android App for Mobile :- 🤍
#KAALI #කාලී ශ්‍රී ලංකාවෙ පලවෙනි වතාවට ගේම් එකක් ඇතුලෙ සිරිපා කරුණාවක්.! Today marks the beginning of our second game-changing innovation. The GTA game server modding on this idea took a year to complete, with the Blaze Of Knights crew putting their heart and soul into it. We'd love to have you join us and be a part of the local advertising history .. Isobar Sri Lanka x Kaali-කාලී x Blaze Of Knights x LoneWolf Shaz ..⠀ Streamers - T Hik Gaming x Evanji x LaRa x Manitha x Dilshan x Mrs Hunter x Wishy x Rusiya ⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ And a huge thanks to Nisha Karunaratne from Sunquick BiBi for making this landmark steam possible. Thanks for super awesome edit : LoneWolfShaz..! ♠️ LIKE, SHARE and SUBSCRIBE to my YouTube channel ♠️Click the Bell icon to get new video update. Visit to Like my Page - 🤍 Don’t forget to comment .. and let me know whether you enjoyed the video. Means a lot..! :) To get more updates about my latest videos.. please SUBSCRIBE !! Enjoy the FUNK Hope you'll like it! Find Me On : 🎵 Social Media ✘ Like on Facebook : 🤍 ✘ Follow me on Instagram : 🤍 ✘ Subscribe on YouTube : 🤍 ✘ Follow me on Twitter : 🤍 Track: Gajaga Wannama (EDM Remix) - Yaxer Watch: 🤍
අවාරයේ සදගලතැන්න හරහා සිරිපතුල වන්දනා කරගෙන. පහළට කරුණා කරපු අද්දැකීම් ගනනාවක් ම ජීවිතයට එකතුවුනු ගමනක් මේක. අපි ලබපු අද්දැකීම් අවාරයේ සිරිපා කරුණා කරන, කරුණා කරන්න හිතාගෙන ඉන්න ගොඩක් දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. සිරිපා කරුණා කරන්න ප්‍රධාන මාර්ග 03ක්, 1. හැටන් - නල්ලතන්නිය 2. රත්නපුර - පල්ලේබැද්ද (රජ මාවත) 3. කුරුවිට - එරත්ත ඊට අමතරව ශ්‍රි පාදය කරුණා කරන්න මේ පාරවල් 3ට අමතරව තවත් අප්‍රසිද්ධ පාරවල් 5ක් තියෙනවා. ඒවා නම්, 1. මරේවත්ත - සදගලතැන්න පාර 2. උඩ මාලිබොඩ පාර 3. දෙහෙනක්න්ද මුක්කුවත්ත පාර 4. දියඇලි අත්ත මාර්ගය 5. පැරඩයිස් බත්තළුඔය පාර අවාරෙට හමන පිච්චමල් සුවද එක්ක මහා වරුසාවට පඩි පෙල් වල බේරෙන වතුර පාරවල් දිගේ දෙවියන්ගේ අඩවියේ වලාකුළු වලට උඩින් දිය ඇළි අස්සේ දවස් දෙකක් අපි සමන් දෙවියන්ගේ අඩවියේ කෝඩු කාරයන්ව පරිස්සම් කරන් හිමේ මුදුනටම නැගපු. බෙහෙත් පෙත්තෙ ඉදන් අමතක නොකර ගියපු. වලාකුලුවට උඩින් මලුවේ ගේට්ටුව දිහා බලාගෙන සාදුකාර දීපු. භක්තියෙන් ගිය වන්දනාවක අවසානයයි මේ....... සුමන සමන් දෙවි පිහිටෙන්, මේ සුන්දර පරිසරය රැකගෙන සිරිපා කරුණා කරන්ට ඔබටත් වාසනාව ලැබේවා !!! ✍️ Lahiru Madushanka Official Sri Pada season begins in December and ends in April. This is the period of best weather. Avoid long week-ends and full-moon days during this period unless you enjoy a crowded trail. An off-season climb can also be extremely rewarding since you will completely be away from any civilization or human contact until you reach the peak. Select a dry month, July or August, since the trail can be extremely hazardous to pass during monsoon months. Adam's Peak is a 2,243 m (7,359 ft) tall conical mountain located in central Sri Lanka. It is well known for the Sri Pada, i.e., "sacred footprint", a 1.8 m (5 ft 11 in) rock formation near the summit, which in Buddhist tradition is held to be the footprint of the Buddha. _ Like us on FB : 🤍 Follow us on Instagram : 🤍 _ Audio Credit - Leaving - AERØHEAD 🤍 Creative Commons — Attribution-ShareAlike 3.0 Unported — CC BY-SA 3.0 Free Download / Stream: 🤍 Music promoted by Audio Library 🤍 –––––––––––––––––––––––––––––– Track Info: Title: Leaving by AERØHEAD Genre and Mood: Dance & Electronic + Calm –––––––––––––––––––––––––––––– Artist - Sanuka Wickramasinghe Album - Bathi Gee Dayawa (බැති ගී දයාව) Melody & Lyrics - Daya Wickramasinghe (1976) Music Director - Sangeeth Wickramasinghe New Arrangements - Sanuka Wickramasinghe Link - 🤍 _ Our Camera Tools : 1. Gopro Hero 07 - Thanks for Sudesh Gavinda 2. Iphone 7 & 12 #travelwithayale #awaresiripadaya #sandagalathenna #travelsrilanka #srilanka
#sri npada #Adams peak කෝඩුකාරයන් දැනගෙන යා යුතු ශ්‍රී පාද ගමන. The Sri Pada Journey that Kodukars Should Know Sri padaya - Adams peak Sri Padaya | Samanala Kanda | උත්තම ශ්‍රීපාද කරුණා | adam's peak සිරිපා අඩවියේ අදටත් සිදුවෙන හාස්කම් | Sri Padaya Adaviya Sri Lanka - Sri Pada/අසිරිමත් ශ්‍රීපාදය sri padaya kodu wandanawa
#siripawandanakavi_saman_deviyo Listening to this "siripa wandana kavi_kavibana by udalamaththe nandarathana thero - damsilu tv (sinhala) _kavibana by udalamaththe nandarathana thero - damsilu tv (sinhala) " _kavibana by udalamaththe nandarathana thero - damsilu tv (sinhala) " Kavi Bana Dharma Deshana will improve your enlightenment and also will relax and calm your mind by understanding the meaning of life with the Lord Buddha guidance. For contacting Ven Udalamaththe Nandarathana Thero please use the contact details in the video. For new video updates, please be kind enough to subscribe to this channel. May the blessings of the Triple Gem always be with you...!උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න. ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න.
🔴 Live at 8 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - 2022-12-04 #Swarnavahini #news Subscribe : 🤍 Like us on FB🤍 🤍 Like us on FB🤍 🤍 To Watch Swarnavahini Teledrama Log on to 🤍
#buddhistsongs#adamspeak#sripadaya#samanala#erathna බෞද්ධ ජනතාව අතර ඉතා ප්‍රචලිත මේ බුදුගුණ ගීතය සඳහා දෘශ්‍ය නි්මාණයක් කරන්නට මා සිතුවා. මා සිරිපා වන්දනාවේ ගිය අවස්ථාවල දී ගත් වීඩියෝ කොටස් මේ ගීතයේ කියවෙන විස්තර සමග ගැලපෙන සේ මෙසේ සකස් කොට නව නිර්මාණයක් ලෙස ඉදිරිපත් කොට තිබෙනවා. I wanted to make a visual creation for this very popular Buddhist song which is very popular among the Buddhist people. I used video footages took during my pilgrimage to Siripa and have been adapted to suit the places mentioned in this song and presented as a new creation. මුල් ගායනය ගායනය - ග්‍රේටා ජෙනට් ද සිල්වා සමග එම්.කේ. වින්සන්ට් ඇතළු පිරිස නව ගායනය - නන්දා මාලිනී ඇතුළු පිරිස පද රචනය - යූ.ඩී. පෙරේරා තනුව - වංග ගීයක තනුවකි (Kazi Nazrul Islam) 1937 දී තිරගතවූ "දුනියා නා මානේ" හින්දි චිත්‍රපටියට පාර්ෂුරම් ගැයූ "Man Saaf Tera Hai Ya Nahin" ගීය අනුකරණය කරමින් සිංහල ගීය නිර්මාණය කර ඇත. එහෙත් මේ තනුවට අදාල මුල් ගීය වන්නේ 1931 දී Indubala Devi විසින් ගායනා කළ "Mor Ghumghore Ele Manohar" නම් වංග ගීයකි. Utthama Muni Dalada Sri Padaya | Samanala Kanda | උත්තම ශ්‍රීපාද කරුණා | adam's peak Senkadagala Pura (සෙන්කඞගල පුර) song #Unique SRI wada wasana sri paadhe H. R Jothipala ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම් | Shri Sambuddha Raja Wandim | Shashika #adam'speak #samanalakanda #siripadaya #muninandana #siripathula #buddhist #buddhism #buddhistsongs
අපිට කලින් ඉදලා ආසාවක් තිබුණා අවාරේ රත්නපුරා පාරෙන් සහ එරත්න පාරෙන් සිරිපා කරුණා කරන්න. ඉතින් මෙම වසරේම අවාර කාලයේ සිරිපා කරුණා කරන්නට අපට අවස්ථාවක් ලැබුණා . නමුත් ඒ වන විට මම මාස අටකට ආසන්න අම්මා කෙනෙක් වෙලා හිටියා. ඉතින් මම ඒක බාධාවක් කරගෙන නොයා ඉන්නවට වඩා අපේ Doctor ගෙනුත් උපදෙස් ලබා ගෙන ගමන යන්න අපි සූදානම් වුනා. මේක මට වෙනස්ම වගේම අභියෝගාත්මක ගමනක් වුනා. කොහොම වුනත් හිතේ තිබුණු දැඩි භක්තියත්,කැමත්තත් නිසාවෙන් සුමන සමන් දෙවි ආශිර්වාදයෙන් ඉහලට ම කරුණා කරන්න අපට හැකි වුනා. ගමනේ සිදූ වුන වැදගත්ම දේ නම් එදින කුමන හෝ කාරණයකට උඩ මළුව විවෘතව තිබීමයි. ඉතින් අපිට පද්මය ලගටම ගිහින් වන්දනා කරන්න අවස්ථාව උදා වුනා. ඉතින් අපි හිතනවා අපේ දුවත් ගොඩක් වාසනාවන්තයි කියලා. ගොඩාක් දෙනාගේ අදහස ප්‍රෙග්නන්ට් කාලයේ ට්‍රැවල් කරන එක නුසුදුසු බවයි. අරමුණක් , අදිෂ්ඨානයක් වගේම අපි ප්‍රවේශම් වීමට වග බලාගන්නේ නම් (වැටීම නම් කොහෙත්ම සිදු නොවිය යුතුය) තේරැම් ගැනීමට හැකි හොද සැමියෙකු ද සිටී නම් ඔබට ඕනම අභියෝගයක් ජය ගැනීමට පුළුවන්. ගැහැණියක් යල් පැන ගිය හනමිටි අදහස් වලට වහල් වෙලා කොටුවෙලා ඉන්නවට වඩා තමන්ට අවශ්‍ය ඉලක්ක වලට යා යුතුයි යන්නයි මගේ මතය. මේ වීඩියෝ ව දාද්දි මම අපේ පුංචි දුවව මේ ලෝකෙට කිසිදු අපහසුතාවයකින් සංකූලතාවයකින් තොරව ඉතා පහසුවෙන් අද දින බිහි කළා. මන් හිතන්නේ මුළු ගර්භනී කාල සීමාව පුරාවටම පරිස්සමෙන් ඉඩක් ලද සෑම අවස්ථාවක මා ඇවිදීමට පුරැදුව සිටීම මට ඒකට ලොකු පහසුවක් වුනා කියලා. අනික pregnant කාලයේ දී travel කරපු එක මගේ මානසික සුවතාවයටත් ලොකු රුකුලක් උනා. අපේ අවාරේ සිරිපා කරුණාවේ සම්පූර්ණ වීඩියෝව පහත ලින්ක් එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්. අපි කරැණාව පටන් ගත්තේ එරත්න පාරෙන් වන අතර වන අතර ආපසු කරැණාව රත්නපුරා පාරෙන් සිදු කළා. Edited in Premiere pro 2022 Photoshop 2022 After Effects 2022 Musics : 🎵 Track Info: Using copyright free music and sound effects 👇🏻 🤍 ⚠ Register NOW 30 Days free UNLIMITED MUSIC with this link - Let's Get Social Instagram: 🤍 | 🤍 FaceBook: 🤍 YouTube: 🤍 TikTok: 🤍 Thanks for watching! #infinitytraveldiaries #irupoorni #travellawyer
ශ්‍රී ලංකාවෙ පලවෙනි වතාවට ගේම් එකක් ඇතුලෙ සිරිපා කරුණාවක්! All donations during this stream go towards Sri Pada. 🤍 Streamers - Chabi x jonty x Myhub x Hashano x Rusiya x Roman kolla x zikka malli x Ramod x Evanji x Manitha x Wishy x Rusiya x Laara x Mrs hunter x noobie wishy x #Kaali The B Gang Discord: 🤍 #SunquickBiBiසිරිපාවන්දනා #ManiYaStreams
#KAALI #කාලී ♠️ LIKE, SHARE and SUBSCRIBE to my YouTube channel ♠️Click the Bell icon to get new video update. Visit to Like my Page - 🤍 Don’t forget to comment .. and let me know whether you enjoyed the video. Means a lot..! :) To get more updates about my latest videos.. please SUBSCRIBE !! Enjoy the FUNK Hope you'll like it! Find Me On : 🎵 Social Media ✘ Like on Facebook : 🤍 ✘ Follow me on Instagram : 🤍 ✘ Subscribe on YouTube : 🤍 ✘ Follow me on Twitter : 🤍 Track: Journey [Travel Music] by MOKKA / Impala 🤍 Music provided by "MokkaMusic" channel and 🤍 Track: 🤍
Sponsored by Sunquick BIBI ✔️ My VLOGS Channel: 🤍 🥨 මගේ සයිට් එක : 🤍 | 🤍 | 🤍 📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : 🤍 🎤 podcast එක : 🤍 ❤️ මගේ ෆවුන්ඩේශන් එක : 🤍 🔥 FB : 🤍 hosted by Dilshan Abeygunawardana
අපේ චූටි දූගෙ (ජැන්දිගෙ) පලවෙනි සිරිපා කරුණාව | The first Siripa kindness of our little girl (Jandi) #Siripa_karunawa #Adams_Peak #Travel_with_baby ජීවිතේ ලැබුන සුන්දරම අවස්ථාවක්... නොමැකෙන මතකයක් ලෙස සටහන් කරමි........ සම්පූර්ණ ගමනේ විස්තරය Facebook සහ Instagram දෙකෙහි සදහන් කරා. කියවන්න කැමති අයට ඔන්න ඒ පැත්තටත් ඇවිත් යන්න පුලුවන්. Travel with Baja Baby Youtube | Facebook | Instagram 👉🏼 YouTube Channel - 🤍 👉🏼 Follow Instagram - 🤍 👉🏼 Join Facebook - 🤍 ☑️ අනිත් Video සහ අපේ Vlog බලන්න පහල ලින්ක් ටික තියෙනවා… 01) අම්මව එක්කන් එන්න අප්පච්චි එක්ක යන ගමන් - 🤍 02) සුන්දර ගැරඩිගල | Garandi Gala | Go Pro 7 | Sri Lanka - 🤍 03) Xr Baja 250 Street Ride - 🤍 04) Xr Baja vs Pulser (Crazy Time) - 🤍 05) Traffic Time Ride Xr Baja 250 - 🤍 06)Drive with Dad | අප්පච්චි එක්ක වෑන් එකේ තනියම රවුමක් - 🤍 06) 01st Bike Ride with Dad | තාත්තා එක්ක බයිසිකලේ පුංචි රවුමක්. - 🤍 07) How to Bathe a 6 month Baby | මාස 6ක චූටි දූ නාවන්නෙ කොහොමද ?🤍 08) How to Father Putting Baby to Sleep | අප්පච්චි කොහොමද චූටි දූව නිදිකරවන්නෙ? - 🤍 KeyWords traveling with a baby, flying with a baby, travel with a baby, travel with baby tips, travel with baby during covid 19, travel with baby on a plane, travel with wife, Sri Lanka, travel vlog
SiriPa Karuna is one of the dreams of Buddhists as well as other people. These videos include Siripa Karuna, So doing Siripa Karuna in the off season is a dream of many. Due to the heavy rains, the lack of electricity, the lack of shops and the behavior of the animals on the site, it is challenging to do so during the off season. What kind of experience would it be to do Siripa Karuna on sadagalathenna for the first time .. You can get the same experience that Free Traveler got by watching this video සිරි පාදය කරුණා කිරීම යනු බෞද්ධ මෙන්ම අනෙකුත් ජනතාවගේ ඇති එක් හීනයකි.ඉතින් අවාරයේ සිරිපා කරුණා කිරීම යනු බොහොමයක් දෙනෙකුට ඇති සිහිනෙකි. අධික වර්ෂාව, විදුලිය නොමැති වීම, කඩ නොමැතිවීම, සතුන් එම අඩවියේ හැසිරීම වැනි කටයුතු නිසා අවාරයේ සිරිපා කරුණා කිරීම අභියෝගාත්මක දෙයකි. Free Traveller ලබාගත් එම අත්දැකීම මෙම වීඩියෝව නැරඹීම තුලින් ඔබට ද ලබාගත හැක.